පෙර දිනක
ඔබ ඇවිද ගිය මග
ඔබ තැබූ පියවරක් පියවරක් මත
තබ තබා පියවර
ඇවිද යමි මම
තනිවම

යන මග දකිමි තැන තැන
කඳුලින්ම පත් ඉරු කළ
ඔබෙ මහා ගී පබැඳුම්
ලෙයින් සිතුවම් කළ
නිදහස් සිහින සිතුවම්
සිහින් වැළි තලය මත
නොතිත් උද්දාමයෙන්

දුර දුරින්
ඔබ තැබූ දිගු පා අඩි
වෙහෙසවයි මා නිතොර
මගේ කුදු බව පසක් කර
මොහොතකට
නිවමි සනසමි සරතැස
සිහිකර
මේ මග දිගට
ඔබ දැරූ මහ වෙහෙස් බර

මම ද වෙහෙසෙමි සරමි
නොනැවතී එමගම
මහා මේඝය සමග
දහස් රළ පැමිණ වියරුව
මකාලන්නට වෙහෙසව
යළි යළිදු පැරදී දියඹටම ඇදෙන
උතුරු මුහුදේ රත් පැහැ වෙරළ මත
ගැඹුරටම ගිලෙන්නට බරට
ඔබ තැබූ
සදාකල් නොමැකෙනා
නිදහසේ මං ලකුණු මත

 

fmr Èkl

Tn weúo .sh u.

Tn ;enQ mshjrla mshjrla u;

;n ;nd mshjr

weúo hñ uu

;ksju

hk u. olsñ ;ek ;ek

l÷,skau m;a bre l<

Tfn uyd .S mne֕

f,hska is;=jï l<

ksoyia isysk is;=jï

isyska je<s ;,h u;

fkd;s;a Woaodufhka

ÿr ÿßka

Tn ;enQ È.= md wä

fjfyijhs ud ksf;dr

uf.a l=ÿ nj mila lr

fudfyd;lg

ksjñ ikiñ ir;ei

isyslr

fï u. È.g

Tn ±rE uy fjfyia nr

uu o fjfyfiñ irñ

fkdkej;S tu.u

uyd fï>h iu`.

oyia r< meñK úhrej

uld,kakg fjfyij

h<s h<sÿ mer§ ÈhUgu wefok

W;=re uqyqfoa r;a meye fjr< u;

.eUqrgu .sf,kakg nrg

Tn ;enQ

iodl,a fkdueflkd

ksoyfia ux ,l=Kq u;